පහත දිගු වලින් අදාළ විෂයන් සහිත ගොනු තුල ඇති අවශ්‍ය පාඩම් ලබා ගන්න [දින තුනකට වරක් පාඩම් මාලා යාවත්කාල (Update) කරනු ලැබේ.]
දෙමව්පියන්ගෙන් කරනු ලබන ඉල්ලීම :
පාසලේ ගුරු භවතුන් විසින් ලබා දෙනු ලබන මෙම ක්‍රියාකාරකම් නිසි පරිදි දරුවන් වෙතට ලබා දී සෑම විෂයටම අදාලව ක්‍රියාකාරකම් ගොනු විෂයට අදාලව වෙන වෙනම සකස් කර අධ්‍යාපන අමාත්‍යංශයේ පරිදි පහත ආකෘතියට අනුව දරුවාගේ ඉගෙනුම් කාර්ය සාධන පත්රිකාවක්ද සහිතව විෂය භාර ගුරු භාවතාට නැවත පාසල් ආරම්භ කාලය තුල ලබා දීමට කටයුතු කරන්න.